About Course

BANTIYA SCHOOL 🇰🇷
TOPIK I (2급) Preparation Course –Batch 02

මෙය TOPIK Level 2 විභාගයට සම්පූර්ණයෙන් සූදානම් කරවන මාස 3ක පාඨමාලාවකි.
විභාගයට පෙර සිට විභාග දිනය දක්වාම හා ඉන්පසුවත් ඔබට අවශ්‍ය සියලුම මඟපෙන්වීම් ලබා දෙනු ලැබේ.

📌 2026 ඔක්තොම්බර් 18 TOPIK විභාගය ඉලක්ක කර මෙම පාඨමාලාව පැවැත්වේ.

📚 පාඨමාලා විස්තර

🗓 ආරම්භක දිනය: ජූනි 27
🕒 කාලය: මාස 3
🕣 Class Time: සෑම සෙනසුරාදා | රාත්‍රී 8:30 – 10:30 ( සතියේ මැද Extra පන්තිද පැවැත්වේ)
🎯 මට්ටම්: TOPIK Level 2
💻 මාධ්‍යය: Zoom (Online)

📌 අපේ පන්තියට පැමිණෙන ඔබට,අපෙන් ⤵️

TOPIK Account එක සෑදීම – පියවරෙන් පියවර මඟපෙන්වීම
✔ පසුගිය ප්‍රශ්ණපත්‍ර, Sample Marking Sheets, වචනමාලව,පෑන් සහ Correction Tape නිවසටම නොමිලේ!
✔ TOPIK විභාගයට අයදුම් කරදීම
✔ TOPIK Level 2 විභාග ආකෘතිය පැහැදිලිව විස්තර කිරීම
✔ TOPIK Grammar – සරලව, පහසුවෙන් ඉගැන්වීම
✔ Vocabulary – ක්‍රමවත් හා විභාගයට අවශ්‍ය වචන මාලාව ලබාදීම
✔ Reading & Listening – ක්‍රමවත්ව පුහුණුව
✔ Time Management Tips
✔ Exam Tips & Common Mistakes
✔Practice & Revision – නිරන්තර පුහුණුව
✔විභාගය සමත්වනතුරුම අතිරේඛ මුදලක් අය නොකර නිරන්තර සහාය සහා නව පන්ති සඳහා නොමිලේම බඳවා ගැනීම

🎥 Class Recordings:
➡️ පාඨමාලාව අවසන් වූ පසු මාස 6ක් දක්වා recordings access ලබා දෙනු ලැබේ.

💶
Course Fee
₩200,000 (20만)

💳
Payment Details (Korea)

• Account Name: KUDA BADUGE
• Bank Name: 신한은행 SHINHAN BANK
• Account Number: 110618994193

📲
ගෙවීමෙන් පසු කරුණාකර
ඔබගේ
✔ නම
✔ WhatsApp අංකය
✔ Gmail ලිපිනය
✔ Bank slip / Screenshot

📤 පහත අංකයට WhatsApp කරන්න :
📞 +82 10-6442-9095

👉 පියවරෙන් පියවර ඉගෙන ගන්න.
👉 විශ්වාසයෙන් TOPIK විභාගයට යන්න.
👉 හොඳම TOPIK ප්‍රතිඵල ලබා ගන්න.

Show More

Course Content

Introduction

Day 01

Day 02

Student Ratings & Reviews

No Review Yet
No Review Yet