About Course
BANTIYA SCHOOL 🇰🇷
TOPIK I (1급 · 2급) Preparation Course – මාස 3
මෙය TOPIK Level 1 සහ Level 2 විභාගයට සම්පූර්ණයෙන් සූදානම් කරවන මාස 3ක පාඨමාලාවකි.
විභාගයට පෙර සිට විභාග දිනය දක්වාම හා ඉන්පසුවත් ඔබට අවශ්‍ය සියලුම මඟපෙන්වීම් ලබා දෙනු ලැබේ.
📌 2026 අප්‍රේල් TOPIK විභාගය ඉලක්ක කර මෙම පාඨමාලාව පැවැත්වේ.
📚 පාඨමාලා විස්තර
🗓 ආරම්භක දිනය: January 17
🕒 කාලය: මාස 3
🕣 Class Time: සෑම සෙනසුරාදා | රාත්‍රී 8:30 – 10:30
🎯 මට්ටම්: TOPIK I – Level 1 & Level 2
💻 මාධ්‍යය: Zoom (Online)
📌 ඔබට අපෙන් ලැබෙන සේවාවන්
✔ TOPIK Account එක සෑදීම – පියවරෙන් පියවර මඟපෙන්වීම
✔ TOPIK විභාගයට අයදුම් කිරීම – සම්පූර්ණ මඟපෙන්වීම
✔ TOPIK Level 1 & 2 විභාග ආකෘතිය පැහැදිලිව විස්තර කිරීම
✔ TOPIK Grammar – සරලව, පහසුවෙන්, ඉගැන්වීම
✔ Vocabulary – ක්‍රමවත් හා විභාගයට අවශ්‍ය වචන මාලාව ලබාදීම
✔ Reading & Listening – ක්‍රමවත්ව පුහුණුව
✔ Time Management Tips
✔ Exam Tips & Common Mistakes
✔Practice & Revision – නිරන්තර පුහුණුව
✔විභාගය සමත්වනතුරුම අතිරේඛ මුදලක් අය නොකර නිරන්තර සහාය සහා නව පන්ති සඳහා නොමිලේම බඳවා ගැනීම
🎥 Class Recordings:
➡️ පාඨමාලාව අවසන් වූ පසු මාස 6ක් දක්වා recordings access ලබා දෙනු ලැබේ.
💶
Course Fee
₩200,000 (20만)
👉 පියවරෙන් පියවර ඉගෙන ගන්න.
👉 විශ්වාසයෙන් TOPIK විභාගයට යන්න.
👉 හොඳම TOPIK ප්‍රතිඵල ලබා ගන්න.
Course Content
INTRODUCTION
-
00:00


